කාබනික කෘෂිකාර්මික නිශ්පාදනය සහ සැකසීම සඳහා අවශ්‍යතාවයන්. සම්පූර්ණ කළ අත්සන් කරන ලද අයදුම්පත නැවත කන්ට්‍රෝල් යූනියන් සහතික කිරීමේ කාර්යාලයට භාර දෙන්න. සහතික කිරීමේ විගණනයක් ඉදිරියට ගෙන යාමේ හොඳම ක්‍රමය සාකච්ඡා කර, ඔබට පිරිනැමීමක් ලබාදීමට බලාපොරොත්තු වෙමු. SLORG.APPL.F01 Version:SL02;01-04-2019
කරුණාකර එක් එක් නිශ්පාදනය සඳහා සම්පූර්ණ කළ නිශ්පාදන පිරිවිතර පත්‍රය අමුණන්න. (වෙළඳ ඒකක සඳහා අදාළ නොවේ).
(කරුණාකර ඔබට සහතික කිරීමට අවශ්‍ය නිශ්පාදන ඒකක සඳහන් කරන්න)
කරුණාකර සෑම නිශ්පාදන ඒකකයක් සඳහාම කාබනික කළමනාකරණ සැලසුම් නිශ්පාදන ඒකකය අමුණන්න.
(කරුණාකර ඔබට සහතික ලබා ගැනීමට අවශ්‍ය සැකසුම් ඒකක සඳහන් කරන්න)
* කරුණාකර එක් එක් සැකසුම් ඒකකය සඳහා කාබනික කළමනාකරණ සැලසුම්-සැකසුම් ඒකකය අමුණන්න. **සියලුම සැකසුම් පියවර ඉහත ඕනෑම ස්ථානයකට ඇතුළත් කළ යුතු බව කරුණාවෙන් සලකන්න.
පහත අත්සන් කළ අය මෙම අයදුම්පත සත්‍ය ලෙස සම්පූර්ණ කළ බව ප්‍රකාශ කරයි.
Control Union Inspections (Pvt) Ltd. OFFICE No.100/8 • 3rd Floor • FPA Building • Nawala Road • Narahenpita • Colombo 05 • Sri Lanka T +94 11 2678607-9 • www.controlunion.com • cusrilanka@controlunion.com